Blog Page

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 20 – Fire Alarm System

මුලින්ම කියන්නම් මොනවද මේ Fire Alarm System එකක් හදන්න අපිට අවශ්‍ය වෙන්නෙ කියල. 1) Flame Sensor එකක් :- https://scionelectronics.com/product/flame-sensor/හෝ https://scionelectronics.com/…/ir-infrared-fire-flame-detec…/ 2) Buzzer එකක් :- https://scionelectronics.com/product/active-buzzer-5v/ 3) Arduino board එකක් :- https://scionelectronics.com/product/arduino-nano-v3-with-cable/ මේ බඩු ටික මම ගත්තෙ Scion Electronics එකෙන්. ඔයාලටත් warranty එකක් එක්කම Arduino parts වගේම අනිත් electronic parts ගන්න පුලුවන් තැනක්. අපි මේකෙදි flame එක detect කරගැනීම සදහා … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 19 – RFID Door Lock

RFID වලදී භාවිතා වෙන්නෙ Radio Frequency එකක්. මේ RFID තාක්ෂනය බොහෝ තැන්වල භාවිතා වෙනව. (Personal Tracking, Access Control, Security Systems etc) මේ RFID System එකක් ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙනව. (2 රූපය) 1) RFID Tag 2) RFID Reader අපිට හදුනාගන්නට අවශ්‍ය object එක තමා මේ RFID Tag එක. එනම් මෙම RFID Tag එක ලග තිබෙන … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 18 – Colour Sensor

ඔන්න පොරොන්දු උන විදිහටම අපි අද කතා කරන්න යන්නෙ Color Sensor පිළිබදව. Color Sensor එකක් කියන්නෙ colors හදුනාගෙන ඒ colors පිළිබද තොරතුරු microcontroller එකට දැනුම් දෙන sensor එකක්. අපි අද කතා කරන්න යන්නෙ TCS3200 කියන sensor එක භාවිතා වෙන color sensor module දෙකක් පිළිබදව (2 රූපය) *මේ color sensor එක මගින් colors detect කරගනු ලබන්නෙ … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 17 – Real Time Clock Module DS3231

අද අපි කතා කරන්න යන්නෙ Real Time Clock Module එකක් Arduino එක්ක එකතු කරල වැඩ කරගන්නෙ කොහොමද කියල. මන් මේකෙදි භාවිතා කරන්නෙ DS3231 Real Time Clock Module එක (2 රූපය). මේ module එක භාවිතයෙන් අපිට තත්පර, මිනිත්තු, පැය, දින, මාස, අවුරුදු ගනන් ඉතාමත් නිවැරදිව ගනනය කිරීමේ හැකියාවක් තිබෙනවා. 3.3V හෝ 5V වෝල්ටීයතාවයක් යටතේ ක්‍රියාත්මක වන … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Bonus Part – Burning Bootloader

ගොඩක් කට්ටිය මගෙන් අහල තිබුන අලුත් Atmega328P Microcontroller එකක් අලුතෙන් ගත්තහම අළුත් Microcontroller එකට bootloader එක burn කරගන්නෙ කොහොමද කියල. Arduino board එකට අපි upload කරන program එකක් නිවැරදිව memory එකට load කරගෙන නිවැරදි සම්බන්ධතාවයක් ඇති කරනු ලබන්නේ මෙම bootloader එක විසින්. හරියට computer එකක BIOS program එක වගේ. අපි අළුතින් අපි මිළදී ගන්න ගොඩක් … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 16 – Load Cell

ඔන්න අද අපි කතා කරන්න යන්නෙ Load cell ගැන. ගොඩක් දෙනෙක් මට කිව්ව Load cell (2 රූපය) ගැන කියල දෙන්න කියල. එයාල හැමෝගෙම ඉල්ලීමක් තමා Part 16 වලින් තමයි මේ අරන් ආවෙ. Load cell එකක් කියන්නෙ ස්ඛන්ධයක් මනින්න පුලුවන් sensor එකක්. Load cell වර්ග ගනනාවක් තිබුනත් වැඩි වශයෙන්ම භාවිත වෙන්නෙ Strain gauge based load cells. … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 15 – HC-12 Wireless Transceiver Long Range Module

ඔයාලත් කැමතිද 1.8km යන ඩ්‍රෝන් එකක් හදන්න. 1.8km යන කාර් එකක් හදන්න. ඔන්න එහෙනම් ඔයාට use කරන්නට පුලුවන් HC-12 Module එක.(2 රූපය) HC-12 කියපු ගමන් කට්ටියගෙම ඔලුවට එන්නෙ Bluetooth. Bluetooth වලින් 1.8km?? ඒක කරන්න බෑනෙ. මේ module එක Bluetooth නම් නෙවේ. Bluetooth වලින් ක්‍රියා කරන උපාංග ක්‍රියා කරන්නෙ GHz පරාසයේ සංඛ්‍යාතයකින්. ඒත් HC-12 වලදී භාවිතා … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 14 – GPRS GSM Module – SIM900A

අද අපි කතා කරන්න යන්නෙ GSM module එක ගැන. අපිට මේ GSM module එක ( මම මේකෙදි භාවිතා කරන්නෙ SIM900A V5.1 කියන module එක (2 රූපය) භාවිතා කරල SMS එකක් මගින් අපිට අවශ්‍ය කාර්‍යයක් ඉටු කරගන්න වගේම අපිට අවශ්‍ය දුරකතනයකට SMS එකක් යවන්න උනත් පුලුවන්. අපි බලමු මේ SIM900A V5.1 module එකේ Pin පිහිටලා තියෙන්නෙ … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 13 – Water Level Measuring With 1602 Character LCD Screen (16×2)

පහුගිය ලිපියෙන් මම කිව්වනෙ ආඩුඊනෝ සහ Ultrasonic sensor යොදාගෙන වතුර motor එකක් on off කරන විදිහ. අද මම කියන්න යන්නෙ ඒකට LCD Display එකක් සම්බන්ධ කරල වතුර Motor එකේ states මෙන්ම ටැංකියේ තිබෙන ජල ලීටර්ස් ප්‍රමානය ආදිය බලාගන්න විදිහ. මේ ගැන කියන්න කලින් LCD display එකක් ආඩුඊනෝ එක්ක භාවිතා කරන විදිහ අපි බලමු. මේ සදහා … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 12 – Water Level Measuring With Ultrasonic Sensor

ඔන්න අපි අද වෙනස්ම දෙයක් කතා කරමු. මේ වෙනකන්ම අපි කතා කලේ ආඩුඊනෝ යොදාගෙන LED රටා හදපු එක, Motor control කරපු එකනේ. ගොඩක් දෙනෙක් මගෙන් ඇහුව මේ ආඩුඊනෝ වලින් එදිනෙදා ජීවිතයේ එන ගැටලු වලට පිළියම් යොදන්න බෑද කියල. ඇත්තටම එහෙම කරන්න බෑද?? මොකද බැරි. පුලුවන්. ආඩුඊනෝ කියන්නෙ තමන්ගෙ නිර්මාණශීලිත්වය මත පදනම් උන දෙයක්. ඒකේ සීමාවක් … Read more
X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×