බුදුරැස්මාලාවකට සුදුසු PIC පරිපථයක්

එල් ඊ ඩී පිස්සන්ට මේක වැදගත් වෙයි.

මේ සර්කිට් එක සරලයි කියල අහක දාන්නෙපා. පෙනුමෙන් සරල උනත් අයිසී ප්‍රෝග්‍රැමිං කරන යාලුවොනම් දන්නවා මේ වගේ එකක තියෙන වැදගත්කම. හදලම බලන්න. පහසුයි, වියදමත් අඩුයි.

මේක PWM කියන තාක්ශනය භාවිතා වන පරිපථයක් නිසා සාමාන්‍ය led chaser එකකට වඩා ගොඩක් වෙනස්. මෙහි බල්බ ඔන් ඕෆ් වනවාට අමතරව දීප්තියේ අඩු වැඩි වීම් වන නිසා බුදුරැස්මාලාවකට ඉතාමත් උචිතයි. මෙවැනි පරිපථ කිහිපයක් හා ටයිමර් කොටසක් එක්කර එක් රැස් මාලාවක් නිමවා ගතහැකිනම් ඉතාමත්ම සාර්ථක හා අලංකාරාත්මක නිර්මාණයක් කලහැකියි.

එයට උත්සාහගන්න
ජය ශ්‍රී..!

Hex file

http://www.josepino.com/files/chaser16F84A.hex

Written By: අනුරාධ රවිනාත් අබේනායක

Edited By: Scion Electronics

Leave a Reply

0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×