ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 07 – Simple LED Knight Rider

LED බල්බ් රටාවක් සාදාගන්නා ආකාරය

මේක Knight Rider LED පරිපථයට සමාන එකක් කිව්වොත් හරි.

මේකට මොනවද ඕනෙ දේවල්…
1) Arduino board එකක් (https://scionelectronics.com/product/arduino-uno-r3-with-cable/)
2) Breadboard එකක් (https://scionelectronics.com/product-category/boards/breadboards/)
3) LED 5ක්. (ඔයාලට කැමති LED ගානක් දාගන්න පුලුවන්) (https://scionelectronics.com/product-category/lighting/led/)
4) 220 Ohms Resistor 5ක් (ඔයාල ගන්න LED බල්බ්ස් ගානට රෙසිස්ටරුත් ඕනෙ) (https://scionelectronics.com/product/220-ohm-1-4w-5-axial-resistor/)
5) Jumper Wire (https://scionelectronics.com/product-category/wires/jumper/)

පහල රූපයේ තියන විදිහට බඩු ටික සෙට් කරගෙන වැඩේට ලෑස්ටි වෙන්නයි දැන් තියෙන්නෙ.

පහල තියන විදිහට බඩු ටික සෙට් කරල ආඩුඊනෝ බෝඩ් එකේ 2,3,4,5,6 කියන පින් වලට මේ jumper cables හයි කරන්න. GND එක Arduino board එකේ GND pin එකට හයි කරන්න… දැන් පහල කෝඩ් එක ආඩුඊනෝ බෝඩ් එකට upload කරන්න.

int LED1 = 2;
int LED2 = 3;
int LED3 = 4;
int LED4 = 5;
int LED5 = 6;
void setup() {
pinMode(LED1, OUTPUT);
pinMode(LED2, OUTPUT);
pinMode(LED3, OUTPUT);
pinMode(LED4, OUTPUT);
pinMode(LED5, OUTPUT);
}
void loop() {
digitalWrite(LED1, HIGH);
delay(50);
digitalWrite(LED1, LOW);
delay(50);
digitalWrite(LED2, HIGH);
delay(50);
digitalWrite(LED2, LOW);
delay(50);
digitalWrite(LED3, HIGH);
delay(50);
digitalWrite(LED3, LOW);
delay(50);
digitalWrite(LED4, HIGH);
delay(50);
digitalWrite(LED4, LOW);
delay(50);
digitalWrite(LED5, HIGH);
delay(50);
digitalWrite(LED5, LOW);
delay(50);
digitalWrite(LED4, HIGH);
delay(50);
digitalWrite(LED4, LOW);
delay(50);
digitalWrite(LED3, HIGH);
delay(50);
digitalWrite(LED3, LOW);
delay(50);
digitalWrite(LED2, HIGH);
delay(50);
digitalWrite(LED2, LOW);
delay(50);
}

මේ කෝඩ් එකම පොඩි පේලි ගානකින් ලියන විදිහ ඊලග කොටසෙන් අරන් එන්නම්.

Compiled by: Yasas Sadeepa

Leave a Reply

X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×