ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 10 – Rain Sensor Module

අද අපි කතා කරන්න යන්නේ Rain Sensor Module එක ගැන. වැස්ස හෝ වහිනව වගේ වතුර වැටෙන අවස්ථාවක් හෝ හදුනා ගන්නට පුලුවන් ඉලෙක්ට්‍රොනික සංවේදක හෙවත් සෙන්සර්ස් තිබෙනවා. මේවා Rain Sensor Module කියල හදුන්වනු ලබනවා. මෙම sensor එක වෙත ලැබෙන දත්ත උපයෝගී කරගෙන එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනවත් වන විවිධ උපාංග තැනීමට ආඩුඊනෝ වැඩසටහන් ලිවිය හැකිය. මෙම මොඩියුල් එකෙහි … Continue reading ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 10 – Rain Sensor Module