ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 14 – GPRS GSM Module – SIM900A

අද අපි කතා කරන්න යන්නෙ GSM module එක ගැන. අපිට මේ GSM module එක ( මම මේකෙදි භාවිතා කරන්නෙ SIM900A V5.1 කියන module එක (2 රූපය) භාවිතා කරල SMS එකක් මගින් අපිට අවශ්‍ය කාර්‍යයක් ඉටු කරගන්න වගේම අපිට අවශ්‍ය දුරකතනයකට SMS එකක් යවන්න උනත් පුලුවන්. අපි බලමු මේ SIM900A V5.1 module එකේ Pin පිහිටලා තියෙන්නෙ … Continue reading ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 14 – GPRS GSM Module – SIM900A