ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 15 – HC-12 Wireless Transceiver Long Range Module

ඔයාලත් කැමතිද 1.8km යන ඩ්‍රෝන් එකක් හදන්න. 1.8km යන කාර් එකක් හදන්න. ඔන්න එහෙනම් ඔයාට use කරන්නට පුලුවන් HC-12 Module එක.(2 රූපය) HC-12 කියපු ගමන් කට්ටියගෙම ඔලුවට එන්නෙ Bluetooth. Bluetooth වලින් 1.8km?? ඒක කරන්න බෑනෙ. මේ module එක Bluetooth නම් නෙවේ. Bluetooth වලින් ක්‍රියා කරන උපාංග ක්‍රියා කරන්නෙ GHz පරාසයේ සංඛ්‍යාතයකින්. ඒත් HC-12 වලදී භාවිතා … Continue reading ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 15 – HC-12 Wireless Transceiver Long Range Module