ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 16 – Load Cell

ඔන්න අද අපි කතා කරන්න යන්නෙ Load cell ගැන. ගොඩක් දෙනෙක් මට කිව්ව Load cell (2 රූපය) ගැන කියල දෙන්න කියල. එයාල හැමෝගෙම ඉල්ලීමක් තමා Part 16 වලින් තමයි මේ අරන් ආවෙ. Load cell එකක් කියන්නෙ ස්ඛන්ධයක් මනින්න පුලුවන් sensor එකක්. Load cell වර්ග ගනනාවක් තිබුනත් වැඩි වශයෙන්ම භාවිත වෙන්නෙ Strain gauge based load cells. … Continue reading ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 16 – Load Cell