ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 18 – Colour Sensor

ඔන්න පොරොන්දු උන විදිහටම අපි අද කතා කරන්න යන්නෙ Color Sensor පිළිබදව. Color Sensor එකක් කියන්නෙ colors හදුනාගෙන ඒ colors පිළිබද තොරතුරු microcontroller එකට දැනුම් දෙන sensor එකක්. අපි අද කතා කරන්න යන්නෙ TCS3200 කියන sensor එක භාවිතා වෙන color sensor module දෙකක් පිළිබදව (2 රූපය) *මේ color sensor එක මගින් colors detect කරගනු ලබන්නෙ … Continue reading ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 18 – Colour Sensor