ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 19 – RFID Door Lock

RFID වලදී භාවිතා වෙන්නෙ Radio Frequency එකක්. මේ RFID තාක්ෂනය බොහෝ තැන්වල භාවිතා වෙනව. (Personal Tracking, Access Control, Security Systems etc) මේ RFID System එකක් ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙනව. (2 රූපය) 1) RFID Tag 2) RFID Reader අපිට හදුනාගන්නට අවශ්‍ය object එක තමා මේ RFID Tag එක. එනම් මෙම RFID Tag එක ලග තිබෙන … Continue reading ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 19 – RFID Door Lock