ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 22 – I – Nextion Display

Nextion Display කියන්නෙ Human Machine Interface එකක්. එහෙමත් නැත්තම් HMI එකක්. මේ Nextion display එක touch sensitive වෙනව. ඒ නිසා ඔයාගෙ Arduino project එකට Graphical User Interface (GUI) එකක් වගේම smart පෙනුමක් ලබා දෙන එක ඉතාමත් පහසු වෙනව. මේ Nextion Display විවිධ ප්‍රමාණ වලින් ලබා ගන්නට පුළුවන්. 2.4″ , 2.8″ , 3.2″ , 3.5″ , … Continue reading ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 22 – I – Nextion Display