ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 22 – II – Nextion Display

Nextion Display එක ගැන ගොඩක් විස්තර Part 22 – I කොටසින් කිව්ව. අද අපි බලමු මේ Nextion Display එකේ GUI එක Nextion Editor software එක භාවිතා කරල design කරගන්න විදිහ වගේම Arduino එක්ක මේ Nextion Display එක සම්බන්ධ කරගන්න ආකාරය. මේ හැමදේටම කලින් මේ link එකෙන් Nextion Editor software එක download කරගෙන ඉන්න. Nextion Editor … Continue reading ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 22 – II – Nextion Display