ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 23 – Servo Position Display and Saving System

අද කියන්න යන්නේ ඔයාගෙ project එකට ගොඩක් වැදගත් වෙයි කියල හිතන දෙයක් ගැන. Servo motor එකක් කැරකිලා තියන angle එක display කරන්න තිබ්බොත් ගොඩක් වටිනව නේද?? ඒ වගේම servo motor එක කැරකිලා තිබුනු angle කීපයක් save කරල තියාගන්න තිබුනොත් හොදයි නේද? එහෙනම් අපි බලමු ඒක කරන්නෙ කොහොමද කියල. මේ සදහා අපිට අවශ්‍ය වෙනව, 1) Arduino … Continue reading ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 23 – Servo Position Display and Saving System