Android Arduino Bluetooth Home Automation System

අද කතා කරමු කවුරුත් දන්න ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකකින් බ්ලූටූත් හරහා ගෙදර භාවිතා කරන විදුලි උපකරණ ON/OFF කරන්න පුලුවන් ආර්ඩුයිනෝ විසඳුමක් ගැන.

ගොඩක් අය මේ සරළ දේ දන්නවා උනත් නොදන්න අයත් ගොඩක් ඉන්න පුලුවන්. ඒ නිසා දන්න අය වෙන්න ඕන වෙනස්කම් වගේම මීට භාවිතා කල හැකි මීටත් වඩා හොඳ ඇන්ඩ්රොයිඩ් ඇප් ගැන දැනුවත් කරන්න.

හරි වැඩේට බහිමු.

අපේ වැඩේ අදියර කිහිපයක් තියෙනවා. මුලින්ම අවශ්‍ය දේවල් බලමු.

  • ARDUINO එකක්
  • HC-05 හෝ HC-06 Bluetooth module එකක්
  • 8 Channel Relay Module එකක්
  • ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක්
  • ගූගල් ප්ලේස්ටෝර් වලින් ඩව්න්ලෝඩ් කරගත් Bluetooth Device Control ඇප් එක

 

ප්ලේස්ටෝර් වල මේ වගේ සිය ගණනක් ඇප්ස් හමු උනත් මෙතෙක් මාහට හමුවූ ග්රැෆිකලි ලස්සන හා ක්‍රියාකාරීත්වයෙන් සුපිරි ඇප් එකක් මේක. මේකෙ අපිට අවශ්‍ය විදියට ගොඩක් දේවල් වෙනස් කරල අවශ්‍ය විදියට හැඩගස්වගන්න පුලුවන්.

ආර්ඩුයිනෝ කෝඩ් එක මේ ?

#include <SoftwareSerial.h>
SoftwareSerial mySerial(10, 11);

#define Relay1 9
#define Relay2 8
#define Relay3 7
#define Relay4 6
#define Relay5 5
#define Relay6 4
#define Relay7 3
#define Relay8 2

char val;
void setup() {

pinMode(Relay1,OUTPUT);
pinMode(Relay2,OUTPUT);
pinMode(Relay3,OUTPUT);
pinMode(Relay4,OUTPUT);
pinMode(Relay5,OUTPUT);
pinMode(Relay6,OUTPUT);
pinMode(Relay7,OUTPUT);
pinMode(Relay8,OUTPUT);
mySerial.begin(9600);
Serial.begin(9600);
}

void loop() {
if( mySerial.available() >0 ) {
val = mySerial.read();
Serial.println(val);
}
if( val == ‘A’ ) {
digitalWrite(Relay1,LOW); }
else if( val == ‘B’ ) {
digitalWrite(Relay2,LOW); }
else if( val == ‘C’ ) {
digitalWrite(Relay3,LOW); }
else if( val == ‘D’ ) {
digitalWrite(Relay4,LOW); }
else if( val == ‘E’ ) {
digitalWrite(Relay5,LOW);}
else if( val == ‘F’ ) {
digitalWrite(Relay6,LOW);}
else if( val == ‘G’ ) {
digitalWrite(Relay7,LOW);}
else if( val == ‘H’ ) {
digitalWrite(Relay8,LOW);}
else if( val == ‘I’ ) {
digitalWrite(Relay1,LOW);
digitalWrite(Relay2,LOW);
digitalWrite(Relay3,LOW);
digitalWrite(Relay4,LOW);
digitalWrite(Relay5,LOW);
digitalWrite(Relay6,LOW);
digitalWrite(Relay7,LOW);
digitalWrite(Relay8,LOW);
}
else if( val == ‘1’ ) {
digitalWrite(Relay1,HIGH); }
else if( val == ‘2’ ) {
digitalWrite(Relay2,HIGH); }
else if( val == ‘3’ ) {
digitalWrite(Relay3,HIGH); }
else if( val == ‘4’ ) {
digitalWrite(Relay4,HIGH); }
else if( val == ‘5’ ) {
digitalWrite(Relay5,HIGH);}
else if( val == ‘6’ ) {
digitalWrite(Relay6,HIGH);}
else if( val == ‘7’ ) {
digitalWrite(Relay7,HIGH);}
else if( val == ‘8’ ) {
digitalWrite(Relay8,HIGH);}
else if( val == ‘9’ ) {
digitalWrite(Relay1,HIGH);
digitalWrite(Relay2,HIGH);
digitalWrite(Relay3,HIGH);
digitalWrite(Relay4,HIGH);
digitalWrite(Relay5,HIGH);
digitalWrite(Relay6,HIGH);
digitalWrite(Relay7,HIGH);
digitalWrite(Relay8,HIGH);
}

}

ඇප් එකට බට්න් ඇඩ් කරන අවස්ථාවේ කෝඩ් එකට අදාල කමාන්ඩ්ස් ගැනම සැලකිලිමත් වන්න. සියල්ල අත්හදා බලා සාර්ථක ප්‍රථිපල ලබාගත් ප්‍රොජෙක්ට්ස් එකක් නිසා වගකීමෙන් ඉදිරිපත් කරන්නෙ. නවක අයට ගැටලු එයි. ඒවා කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න. කාලය ලැබෙන විදියට හෙල්ප් කරන්නම්.
වැඩේ කරල බළන්න ?

Written By: අනුරාධ රවිනාත් අබේනායක

Edited By: Scion Electronics

Leave a Reply

X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×