Arduino Programming Part 25 – IR Counter With D80NK Infrared Obstacle Avoidance Sensor

අද කියන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගැන. කීපදෙනෙක්ම මගෙන් inbox ඇවිත් අහපු දෙයක් තමයි මේ. හැමෝටම දැනගන්න මේ විදිහට post එකක් දාන්න හිතුවා. අද අපි හදන්න යන්නේ IR counter එකක්. ඒ කියන්නෙ items packing කරන machine එකක packing උන items ගාන ගනන් කරගන්න පුලුවන් සහ එසේ ගනන් කල යුතු උපරිම සීමාවක් … Continue reading Arduino Programming Part 25 – IR Counter With D80NK Infrared Obstacle Avoidance Sensor