Arduino Programming Part 26 – Temperature Controlled Fan With MAX6675 Module + K Type Thermocouple Sensor

අද අපි කතා කරන්න යන්නෙ temperature එකට අනුව control වෙන fan එකක් හදන්නෙ සහ දැනට තියන temperature එක LCD display එකක display කරන්නෙ කොහොමද කියල. ඊට අමතරව LCD display එකක custom characters display කරගන්නෙ කොහොමද කියලත් අපි කතා කරනව. මේකෙදි temperature එක සෙල්සියස් අංශක 30 ට වැඩි වෙද්දී fan එක on වෙනව වගේම උෂ්ණත්වය සෙල්සියස් … Continue reading Arduino Programming Part 26 – Temperature Controlled Fan With MAX6675 Module + K Type Thermocouple Sensor