Arduino Programming Part 27 – CMOS Camera Module OV7670

අද අපි කතා කරන්න යන්නෙ OV7670 කියන Camera module එක Arduino එක්ක එක්ක එකතු කරල වැඩ කරගන්නෙ කොහොමද කියන එක ගැන. ඉතින් මේ වැඩේ කරන්න අපිට ඕනෙ වෙනව, 1) OV7670 Camera Module * 1 :- https://scionelectronics.com/product/cmos-camera-module-ov7670/ 2)Arduino Uno * 1 :- https://scionelectronics.com/product/arduino-uno-r3-with-cable/ 3)10k Resistor * 2 :- https://scionelectronics.com/product/10k-1-4w-5-axial-resistor/ මුලින්ම මේ OV7670 Camera Module එක ගැන කියල ඉන්නම්. මේ OV7670 Camera … Continue reading Arduino Programming Part 27 – CMOS Camera Module OV7670