Arduino Programming Part 28 – Review About Wi-Fi Development Boards

අද අපි කතා කරන්න යන්නෙ WiFi සම්බන්ධ කරල එහෙමත් නැත්තන් internet එකත් එක්ක වැඩ කරන Embedded System එකක් නිර්මාණය කරද්දි අපිට අවශ්‍ය වෙන development board වර්ග 3ක් ගැන. ඇත්තටම කිව්වොත් අපි IoT සදහා පළවෙනි පියවර අද තියනව කිව්වොත් හරි. මුලින්ම කියන්නම්කො අර මුලින් කිව්ව Embedded System එහෙමත් නැත්තන් නිහිත පද්ධතියක් කියන්නෙ මොකක්ද කියල. නිහිත පද්ධතියක් … Continue reading Arduino Programming Part 28 – Review About Wi-Fi Development Boards