Arduino Programming Part 29 – Wi-Fi Remote Control

අද අපි කතා කරන්න යන්නේ WiFi වලින් වැඩ කරන remote control එක්ක් හදාගන්න විදිහ. මේකෙ තියන විශේෂතාවය තමයි කිසිම internet connection එකක් හරි වෙන WiFi network එකක් හරි අවශ්‍ය නොවීම. ඒ කියන්නෙ ඒකට කිසිම internet සම්බන්ධතාවක් හරි කිසිම router එකක් හරි ඕනෙ වෙන්නෙ නැහැ. මේකෙදි අපිම හදාගන්න Wifi network එකක් ඇතුළෙ තමයි අපි වැඩ කරන්නෙ. … Continue reading Arduino Programming Part 29 – Wi-Fi Remote Control