Arduino Programming Part 30 – Arduino Compass (මාලිමාව)

අද අපි කතා කරන්න යන්නේ Arduino යොදාගෙන මාලිමාවක් හදාගන්න විදිහ ගැන. මේකෙදි අපි Arduino IDE එකට අමතරව processing කියන software එකත් භාවිතා කරනව. ඉතින් මේ සදහා අපිට Honeywell HMC5983L කියන chip එක base වෙලා තියන GY-282 කියන sensor module එක භාවිතා කරන්න වෙනව. ඔයාටත් මේ Module එක Scion Electronics එකෙන් Warranty එකක් එක්කම රු. 750ක් … Continue reading Arduino Programming Part 30 – Arduino Compass (මාලිමාව)