Audio Player MP3 Modules

කොහොමද යාලුවනේ. අනිත් හැමදාම Arduino ගැන පෝස්ට් අරන් ආවත් අද කියන්න යන්නෙ Arduino ගැන නම් නෙවෙයි. අද මන් කතා කරන්න යන්නෙ Audio Player දෙකක් ගැන. මන් Arduino වලට ඕනෙ කරන sensors කීපයක් ගන්න Scion Electronics එකේ website එක බලද්දී අහම්බෙන් වගේ තමයි මේ Audio Player දෙක හම්බුනේ. ඉතින් මමත් නිකමට වගේ ගෙන්න ගත්ත. ඇත්තටම හොද … Continue reading Audio Player MP3 Modules