ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 11 – Stepper Motor Controlling With Easydriver

ඔන්න අද අපි කතා කරන්න යන්නේ Stepper motor controlling ගැන. Stepper motor එකක් කියන්නෙත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන DC motor වලම එක් ප්‍රභේදයක්. නමුත් සාමාන්‍ය DC motor එකකට වඩා වෙනස්කම් රාශියක් Stepper motor එකකට තියනවා. මේ Stepper motor එකක් සම්පූර්ණ වටයක් කැරකෙන විට steps කිහිපයක් පසු කරනු ලබනවා. මෙම Stepper motors භාවිතා කරන අවස්ථා මොනවද? … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 10 – Rain Sensor Module

අද අපි කතා කරන්න යන්නේ Rain Sensor Module එක ගැන. වැස්ස හෝ වහිනව වගේ වතුර වැටෙන අවස්ථාවක් හෝ හදුනා ගන්නට පුලුවන් ඉලෙක්ට්‍රොනික සංවේදක හෙවත් සෙන්සර්ස් තිබෙනවා. මේවා Rain Sensor Module කියල හදුන්වනු ලබනවා. මෙම sensor එක වෙත ලැබෙන දත්ත උපයෝගී කරගෙන එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනවත් වන විවිධ උපාංග තැනීමට ආඩුඊනෝ වැඩසටහන් ලිවිය හැකිය. මෙම මොඩියුල් එකෙහි … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 09 – Real Knight Rider Pattern

අපි අද බලමු කොහොමද Orginal ම Knight Rider LED රටාවක් හදාගන්නෙ කියල. ගොඩක් Knight Rider රටා කියල තියන ඒව නියම Knight Rider රටාව නෙවේ කියල ඔයාල දැකල ඇති. මොකද නියම Knight Rider රටාවෙ පිටිපස්සෙන් එළිය අඩුවීගෙන යන වලිගයක් වගේ කොටසක් තියනව ඔයාල දැකල ඇති. ඉතින් අපි අද බලමු කොහොමද ඒ වගේ original ම Knight Rider … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 08 – Knight Rider LED Pattern Code Shorten

මීට කලින් කොටසෙදි ආඩුඊනෝ යොදාගෙන LED Knight Rider රටාවක් හදාගන්න විදිහ මම කිව්වා. ඒත් ඒ කෝඩ් එකක් ගොඩක් දිගයි කියල ඔයාලට පේන්න ඇති. ඉතින් මේ කෝඩ් එක මීට වඩා අඩු පේළි ගානකින් අපිට ලියන්න බෑද??? ඔව් අපිට ඊට වඩා අඩු පේළි ගානකින් මේ කෝඩ් එක ලියන්න පුලුවන්. මේ තියෙන්නෙ එහෙම ලියපු කෝඩ් එක. int pinArray[ … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 07 – Simple LED Knight Rider

LED බල්බ් රටාවක් සාදාගන්නා ආකාරය මේක Knight Rider LED පරිපථයට සමාන එකක් කිව්වොත් හරි. මේකට මොනවද ඕනෙ දේවල්… 1) Arduino board එකක් (https://scionelectronics.com/product/arduino-uno-r3-with-cable/) 2) Breadboard එකක් (https://scionelectronics.com/product-category/boards/breadboards/) 3) LED 5ක්. (ඔයාලට කැමති LED ගානක් දාගන්න පුලුවන්) (https://scionelectronics.com/product-category/lighting/led/) 4) 220 Ohms Resistor 5ක් (ඔයාල ගන්න LED බල්බ්ස් ගානට රෙසිස්ටරුත් ඕනෙ) (https://scionelectronics.com/product/220-ohm-1-4w-5-axial-resistor/) 5) Jumper Wire (https://scionelectronics.com/product-category/wires/jumper/) පහල … Read more

#ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් #Part_06 – Variables and Data Types

අද අපි කතා කරන්න යන්නේ Variables එහෙමත් නැත්තම් විච්ල්‍ය ගැන සහ Data Types ගැන. Variable එකක් කියන්නෙ value එකක් හෙවත් අගයකට අපිට යොදන්න පුලුවන් නම. ඒ කියන්නෙ “18 = A” කියල කිව්වොත් මේ 18 ට අපි දීල තියන නම තමයි “A” කියන්නෙ. ඔයාට මතක ඇති මීට කලින් පාඩමේදි, ඒ කියන්නෙ 5 වෙනි කොටසෙදි LED එකක් … Read more

#ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං #Part_05 – Typing Arduino Simple Code

අද අපි බලමු code එකක් ලියල ඒ code එක මයික්‍රො කන්ට්‍රෝලර් එකට upload කරගන්නෙ කොහොමද කියල. මුලින්ම ආඩුඊනෝ සොෆ්ට්වෙයා එක open කරල ඒකෙ එන්වර්මන්ට් පේජ් එකේ auto ම ටයිප් වෙලා තියන code ටික අයින් කරන්න. දැන් ඔයාට පුලුවන් කෝඩ් කරන්න පටන් ගන්න. මේ වැඩේට අපිට ඕනෙ LED එකක් සහ 220 Ohms රෙසිස්ටර් එකක් විතරයි. මේ … Read more

#ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං #Part_04 – Connecting Arduino

ආඩුඊනෝ බෝඩ් එකක බාහිර බල සැපයුම භාවිත කල යුත්තේ පරිගණකය නොමැතිව ආඩුඊනෝ බෝඩ් එක ක්‍රියාත්මක කර බලන්නට අවශ්‍ය වූ විටය. ඒත් පරිගණකයට සම්බන්ධ කරල ප්‍රෝග්‍රෑම් කරන විට හෝ පරිගණකයට සම්බන්ධ කරල පරිපථය ක්‍රියාත්මක කරල බලන විට මෙම DC බල සැපයුම ලබා දිය යුතු නොවේ. ආඩුඊනෝ බෝඩ් එක හාඩ්වෙයා එකක් සේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්නා තෙක්ම පරිගණකය … Read more

#ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං #Part_03 – Creating Your Own Arduino Uno

Original ආඩුඊනෝ බෝඩ් එකක් කඩෙන් ගන්න ගියොත් ලොකු වියදමක් දරන්න වෙනවා. මේකෙ තියන තවත් අවාසියක් තමයි අපි orginal ආඩුඊනෝ බෝඩ් එකක් එක ප්‍රොජෙක්ට් එකක් සදහා භාවිතා කලොත් නැවත අලුත් ප්‍රොජෙක්ට් එකක් සදහා කලින් යොදාගත් ආඩුඊනෝ බෝඩ් එක පැරණි ප්‍රොජෙක්ට් එකෙන් ගලවා නව ප්‍රොජෙක්ට් එකට යෙදිය යුතුයි. නැතහොත් අලුත් බෝඩ් එකක් මිළදීගෙන ඒ සදහා යෙදිය යුතුයි. … Read more

#ආඩුඊනෝ මයික්‍රො ‍කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං #Part_02 – Introduction to Arduino

මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං වැඩ කරන්න පුලුවන් හාඩ්වෙයා හා සොෆ්ට්වෙයා ඉන්ටෆේස් ගනනාවක් අතරින් ආඩුඊනෝ යනු ඉතා ජනප්‍රිය එකකි. ආඩුඊනෝ ඩිවලොප්මන්ට් බෝඩ් එක එහි හාඩ්වෙයා ඉන්ටෆේස් එක වන අතර ආඩුඊනෝ වැඩසටහන සොෆ්ට්වෙයා ඉන්ටෆේස් එකයි. ඕපන්සෝස් සොෆ්ට්වෙයා එකක් වන මෙය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකිය. ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං ක්‍රමය ජනප්‍රිය වීමට හේතුව එමගින් ප්‍රෝග්‍රෑම් කිරීම පහසු වීමයි. … Read more
X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×