05 Oct
#ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං #Part_01 – Introduction to Microcontroller
මයික්‍රො කන්ට්‍රෝලර් එකක් කියන්නෙ හරියට කුඩා පරිණකයක් වගේ දෙයක්. Processor එකක්, RAM එකක්, Flash Memory එකක්, Clock එකක් සහ Control Unit එකක් මේකෙ තියනවා. මේ Control Unit එකට දාල තියන program එකට අනුව මේ මයික්‍රො කන්ට්‍රෝලර් එක ක්‍රියාත්මක වෙනව… ගුවන් යානා, රොබෝ යන්ත්‍ර, කෘතීම හදවත් ආදී සංකීර්ණ යන්ත්‍ර මෙන්ම ගෙදර දොරේදී අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන TV, … Read more