Blog Page

Arduino Programming Part 29 – Wi-Fi Remote Control

අද අපි කතා කරන්න යන්නේ WiFi වලින් වැඩ කරන remote control එක්ක් හදාගන්න විදිහ. මේකෙ තියන විශේෂතාවය තමයි කිසිම internet connection එකක් හරි වෙන WiFi network එකක් හරි අවශ්‍ය නොවීම. ඒ කියන්නෙ ඒකට කිසිම internet සම්බන්ධතාවක් හරි කිසිම router එකක් හරි ඕනෙ වෙන්නෙ නැහැ. මේකෙදි අපිම හදාගන්න Wifi network එකක් ඇතුළෙ තමයි අපි වැඩ කරන්නෙ. … Read more

Arduino Programming Part 28 – Review About Wi-Fi Development Boards

අද අපි කතා කරන්න යන්නෙ WiFi සම්බන්ධ කරල එහෙමත් නැත්තන් internet එකත් එක්ක වැඩ කරන Embedded System එකක් නිර්මාණය කරද්දි අපිට අවශ්‍ය වෙන development board වර්ග 3ක් ගැන. ඇත්තටම කිව්වොත් අපි IoT සදහා පළවෙනි පියවර අද තියනව කිව්වොත් හරි. මුලින්ම කියන්නම්කො අර මුලින් කිව්ව Embedded System එහෙමත් නැත්තන් නිහිත පද්ධතියක් කියන්නෙ මොකක්ද කියල. නිහිත පද්ධතියක් … Read more

Arduino Programming Part 27 – CMOS Camera Module OV7670

අද අපි කතා කරන්න යන්නෙ OV7670 කියන Camera module එක Arduino එක්ක එක්ක එකතු කරල වැඩ කරගන්නෙ කොහොමද කියන එක ගැන. ඉතින් මේ වැඩේ කරන්න අපිට ඕනෙ වෙනව, 1) OV7670 Camera Module * 1 :- https://scionelectronics.com/product/cmos-camera-module-ov7670/ 2)Arduino Uno * 1 :- https://scionelectronics.com/product/arduino-uno-r3-with-cable/ 3)10k Resistor * 2 :- https://scionelectronics.com/product/10k-1-4w-5-axial-resistor/ මුලින්ම මේ OV7670 Camera Module එක ගැන කියල ඉන්නම්. මේ OV7670 Camera … Read more

Arduino Programming Part 26 – Temperature Controlled Fan With MAX6675 Module + K Type Thermocouple Sensor

අද අපි කතා කරන්න යන්නෙ temperature එකට අනුව control වෙන fan එකක් හදන්නෙ සහ දැනට තියන temperature එක LCD display එකක display කරන්නෙ කොහොමද කියල. ඊට අමතරව LCD display එකක custom characters display කරගන්නෙ කොහොමද කියලත් අපි කතා කරනව. මේකෙදි temperature එක සෙල්සියස් අංශක 30 ට වැඩි වෙද්දී fan එක on වෙනව වගේම උෂ්ණත්වය සෙල්සියස් … Read more

Arduino Programming Part 25 – IR Counter With D80NK Infrared Obstacle Avoidance Sensor

අද කියන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගැන. කීපදෙනෙක්ම මගෙන් inbox ඇවිත් අහපු දෙයක් තමයි මේ. හැමෝටම දැනගන්න මේ විදිහට post එකක් දාන්න හිතුවා. අද අපි හදන්න යන්නේ IR counter එකක්. ඒ කියන්නෙ items packing කරන machine එකක packing උන items ගාන ගනන් කරගන්න පුලුවන් සහ එසේ ගනන් කල යුතු උපරිම සීමාවක් … Read more

Arduino Programming Part 24 – Pulse Sensor & OLED Display

අද අපි කතා කරන්න යන්නෙ Pulse Sensor එක සහ OLED Display එක එකතු කරල BPS එක, එහෙමත් නැත්තම් Beat Per Second (තප්පරයකදී sensor එකට ලැබෙන beats ප්‍රමාණය) OLED display එකක display කරගන්න ආකාරය ගැන. අපිට මේ සදහා අවශ්‍ය කරනවා. 1) Pulse Sensor * 1 – https://scionelectronics.com/product/pulse-sensor/ 2) OLED Display * 1 – https://scionelectronics.com/product/blue-128×64-0-96-inch-oled-display-module/ 3) Arduino Uno * … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 23 – Servo Position Display and Saving System

අද කියන්න යන්නේ ඔයාගෙ project එකට ගොඩක් වැදගත් වෙයි කියල හිතන දෙයක් ගැන. Servo motor එකක් කැරකිලා තියන angle එක display කරන්න තිබ්බොත් ගොඩක් වටිනව නේද?? ඒ වගේම servo motor එක කැරකිලා තිබුනු angle කීපයක් save කරල තියාගන්න තිබුනොත් හොදයි නේද? එහෙනම් අපි බලමු ඒක කරන්නෙ කොහොමද කියල. මේ සදහා අපිට අවශ්‍ය වෙනව, 1) Arduino … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 22 – II – Nextion Display

Nextion Display එක ගැන ගොඩක් විස්තර Part 22 – I කොටසින් කිව්ව. අද අපි බලමු මේ Nextion Display එකේ GUI එක Nextion Editor software එක භාවිතා කරල design කරගන්න විදිහ වගේම Arduino එක්ක මේ Nextion Display එක සම්බන්ධ කරගන්න ආකාරය. මේ හැමදේටම කලින් මේ link එකෙන් Nextion Editor software එක download කරගෙන ඉන්න. Nextion Editor … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 22 – I – Nextion Display

Nextion Display කියන්නෙ Human Machine Interface එකක්. එහෙමත් නැත්තම් HMI එකක්. මේ Nextion display එක touch sensitive වෙනව. ඒ නිසා ඔයාගෙ Arduino project එකට Graphical User Interface (GUI) එකක් වගේම smart පෙනුමක් ලබා දෙන එක ඉතාමත් පහසු වෙනව. මේ Nextion Display විවිධ ප්‍රමාණ වලින් ලබා ගන්නට පුළුවන්. 2.4″ , 2.8″ , 3.2″ , 3.5″ , … Read more

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 21 – Arduino Pro Mini

ආඩුඊනෝ පාඩම් මාලාව මුල ඉදන් බලපු අය දකින්න ඇති අපි මෙච්චර දවසක් Arduino Uno බෝඩ් එකෙන් ගොඩක් වැඩ කලා. ඔයා ආඩුඊනෝ වලින් ප්‍රොජෙක්ට් එකක් කරල කොහෙ හයි කරන්න ගියොත් ආඩුඊනෝ Uno බෝඩ් එකක් ඒ වෙනුවෙන් භාවිතා කරන එක අපරාදෙ නේද ?? ඉතින් මෙන්න ඒකට හොදම විසදුම Arduino Pro Mini. (2 රූපය ). මේ Arduino Pro … Read more
X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×