06 Jan
ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 11 – Stepper Motor Controlling With Easydriver
ඔන්න අද අපි කතා කරන්න යන්නේ Stepper motor controlling ගැන. Stepper motor එකක් කියන්නෙත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන DC motor වලම එක් ප්‍රභේදයක්. නමුත් සාමාන්‍ය DC motor එකකට වඩා වෙනස්කම් රාශියක් Stepper motor එකකට තියනවා. මේ Stepper motor එකක් සම්පූර්ණ වටයක් කැරකෙන විට steps කිහිපයක් පසු කරනු ලබනවා. මෙම Stepper motors භාවිතා කරන අවස්ථා මොනවද? … Read more