Arduino Practical Lessons

5V Regulator for Arduino

මට මේ සර්කිට් එක නිකන් ලැබුන එකක්නම් නෙවෙයි. මේක මම රු 1350/= ක් දීලා ගත්තු සර්කිට් එකක්. මේ වගේ එකක් දන්න අයගෙන් ගන්නත් බැරි උනා. ඒ වගේම ගූගල් එකේ තිබුනෙත් නෑ. ඒකෙ තියෙන ඒවට පාර්ට්ස් හොයාගන්න නෑ. වටිනවනම් සේව් කරගන්න. ඒ වගේම තව කෙනෙකුට වැඩක් ගන්න ශෙයාර් කරන්න. ජයශ්‍රී.. ??? Written By: අනුරාධ රවිනාත් අබේනායක Edited … Read more

බාධක සංවේදී සැරයටිය

අද හිතුවා වෙනස්ම දෙයක් කරන්න. වැඩේ සරළයි. ගොඩක් අයට මේක සිම්පල් වැඩක්. දන්න නොදන්න හැමෝම එක්ක එකතු වෙලා පොඩි සමාජ සත්කාරයක් කරන්නයි අද යෝජනාව. බලන්නකො වැඩේ කොහොමද කියල. අදහසත් කමෙන්ට් කරන් යන්න. ආර්ඩිනෝ කෝර්ඩ් එක. #define trigPin 13 #define echoPin 12 #define motor 7 #define buzzer 6 void setup() { pinMode(trigPin, OUTPUT); pinMode(echoPin, INPUT); pinMode(motor, OUTPUT); … Read more

ඔබ Arduino Board එකක් මිලදී ගැනීමේදී (How to Check Arduino from Smart Phone)

අපි කවුරුත් කැමතියි යමක් මිළදී ගැනීමේදී විශේෂයෙන් විදුලි උපකරණයක්නම් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර මිළදී ගැනීමට. බොහෝ වෙලඳසැල් වල Arduino board පරීක්ෂාකර පෙන්වා විකිණීම සිදු නොවේ. එහිදී මිලදී ගත් බෝර්ඩ් එකක යම් දෝශයක් සහිත වීනම් නිවසට පැමිණ පරීක්ෂා කර අප නැවත එකී වෙළඳ සැලට යායුතු වෙනවා. ඇතැම් විට වගකීමක් නොලැබෙන්නත් පුලුවන්. අද කතා කරන්නෙ ඒ ගැටලුවට විසඳුමක්. මේ … Read more

Android Arduino Bluetooth Home Automation System

අද කතා කරමු කවුරුත් දන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් බ්ලූටූත් හරහා ගෙදර භාවිතා කරන විදුලි උපකරණ ON/OFF කරන්න පුලුවන් ආර්ඩුයිනෝ විසඳුමක් ගැන. ගොඩක් අය මේ සරළ දේ දන්නවා උනත් නොදන්න අයත් ගොඩක් ඉන්න පුලුවන්. ඒ නිසා දන්න අය වෙන්න ඕන වෙනස්කම් වගේම මීට භාවිතා කල හැකි මීටත් වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ් ඇප් ගැන දැනුවත් කරන්න. හරි වැඩේට බහිමු. … Read more

How to Change Display Name and Password in HC-05 / HC-06

අද කියලදෙන්න යන්නෙ කොහොමද අපි අපේ ප්‍රොජෙක්ට්ස්  වලට යොදාගන්න බ්ලූටූත් මොඩියුල් වලට අපිට අවශ්‍ය  නමක් දෙන්නෙ සහ කොහොමද 0000 හෝ 1234 විදියට එන පාස්වර්ඩ් එක අපිට ඕන විදියට වෙනස් කරගන්නෙ කියල. නිර්මාණ අදහස් කොපමණ දුන්නත් අත්‍යවශමය වන මෙවැනි සැකසීම් ගැන කිසිදු අයෙකු කතා නොකරන බැවින් මෙවැනි පෝස්ට් එකක් කරන්න අදහස් කලා.  හරි…අපි බලමු අද වැඩේ කොහොමද කරගන්නෙ … Read more

10 Ways to Destroy An Arduino – Part 2

මෙන්න දෙවෙනි ක්‍රමය 02) Shorting I/O Pins to Each Other මේකෙදි එක IO pin දෙකක් එකට සම්බන්ධ වීමේදී තමයි අදාල pin දෙක විනාශ වෙන්නෙ. මේකෙදි එක pin දෙකම output විදිහට තියෙන්න ඕනෙ. එක pin එකක් HIGH සහ අනිත් එක LOW විදිහට තියන වෙලාවක ඒ pin 2 එකට සම්බන්ධ උනොත් කලින් කිව්ව දේම මෙතනදිත් වෙලා pin … Read more

10 Ways to Destroy An Arduino – Part 1

දැක්කමත් බය හිතෙන මාතෘකාවක්ද?? ඔව් අපි සල්ලි දීල අමාරුවෙන් ගන්න Arduino board එකට වෙන්න පුලුවන් හානි 10ක් ගැන තමා මන් අද කියන්න යන්නෙ. ගොඩක් කාලෝචිත මාතෘකාවක් කියල හිතුන ඒ වගේම මේ දවස් වල පොඩි කතා බහක් ගිය නිසා වගේම සමහර අයගෙ තිබුනු වැරදි අදහස් ටික නිවැරදි කරගන්නත් උදව්වක් වෙයි post එක. 1) Shorting I/O Pins … Read more

Arduino Midi Pad – Part 1

ආයුබෝවන් ඔන්න අද කියල දෙන්න හදන්නෙ ගොඩක් දෙනෙක් බලන් හිටපු Arduino Midi Pad එක හදන විදිය ගැන Midi pad කිවුවම ඔයාලට මතක් වෙන්නෙ සාමාන්‍ය විදියට midi cable එක computer එකට කනෙට් කරල play කරන midi pad එක ඔව් එක තමයි හැබැයි ඒකට වඩා වෙනස් ඒකියන්නෙ අද හදන්න කියල දෙන pad එකට අමතරව display එකක් push button … Read more

Audio Player MP3 Modules

කොහොමද යාලුවනේ. අනිත් හැමදාම Arduino ගැන පෝස්ට් අරන් ආවත් අද කියන්න යන්නෙ Arduino ගැන නම් නෙවෙයි. අද මන් කතා කරන්න යන්නෙ Audio Player දෙකක් ගැන. මන් Arduino වලට ඕනෙ කරන sensors කීපයක් ගන්න Scion Electronics එකේ website එක බලද්දී අහම්බෙන් වගේ තමයි මේ Audio Player දෙක හම්බුනේ. ඉතින් මමත් නිකමට වගේ ගෙන්න ගත්ත. ඇත්තටම හොද … Read more

Arduino Programming Part 31 – Temperature Display System with GSM & EEPROM

අද අපි කතා කරන්න යන්නෙ Temperature Display System එකක් හදාගන්න විදිහ ගැන. මේකෙ තියන විශේෂත්වය තමයි ඔයාගෙ phone එකෙන් ලෝකෙ ඕනෙම තැනක ඉදන් මේ system එක on/off කරන්න පුලුවන් එක. ඒ වගේම ප්‍රධානම විශේෂත්වය තමයි උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට වැඩි උනොත් ඒ බව ඔයාගෙ phone එකට message එකකින් දන්වන එක. ඒ වගේම LCD display එකක … Read more
X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×