08 Jan
ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 21 – Arduino Pro Mini
ආඩුඊනෝ පාඩම් මාලාව මුල ඉදන් බලපු අය දකින්න ඇති අපි මෙච්චර දවසක් Arduino Uno බෝඩ් එකෙන් ගොඩක් වැඩ කලා. ඔයා ආඩුඊනෝ වලින් ප්‍රොජෙක්ට් එකක් කරල කොහෙ හයි කරන්න ගියොත් ආඩුඊනෝ Uno බෝඩ් එකක් ඒ වෙනුවෙන් භාවිතා කරන එක අපරාදෙ නේද ?? ඉතින් මෙන්න ඒකට හොදම විසදුම Arduino Pro Mini. (2 රූපය ). මේ Arduino Pro … Read more