Out Of Stock

රු160.00

30 Sales
Malabe: 0 in stock
Moratuwa: 0 in stock

Out of stock

Compare
SKU: PC02004 Categories: ,

Description

මෙ එක ට්‍රාන්සිස්ටරයක ඔරිජිනල් ඩේටා ෂීට් උපරිම වෝල්ට් 50ක් දක්වා සපෝට් කරන බවත් සහ ඇම්පියර් 15 ක් දක්වා ඇත. මේ වෙනුවට 2N3055 , c5200 වුවද බාවිතා කල හැක. දැනට මේ ටෙස් කිරීමට ට්‍රාන්සිස්ටර් තුන සඳහා යොදා ඇති හීට් සින්ක් කොටස මදි බැවින් අඟල් 8*3 ප්‍රමානයේ වත් හොඳ ගනකම හීට් සින්ක් එකක් බාවිතා කරන්න. වෝල්ට් 24ක් උවද ඉන්පුට් කරල ඔයාට අඩු වැඩි කරල හදාගෙන යූස් කරන්න පුලුවනි. ඒ වගේම සමස්තයක් විදිහට වෝල්ටේජ් කොන්ටෝල් වල වෝල්ටෙජ් එක අඩු කරන්න කරන්න ඒ අවුට් වෙන වෝල්ටේජ් එකත් එක්ක ප්‍රමානයෙන් ඇම්පියර් එකත් අඩු වෙන බව කරුනාවෙන් සලකන්න. තවද අඩු ඇම්පියර් 1ක් තියෙන වොල්ට් 24ක් ඉන්පුට් කරත් වැඩි ඇම්පියර් එකක් අවුට් නොවන බවත් මතකෙ තබාගන්න.

 

  • 2 layers PCB (top and bottom)
  • PCB thickness: 1.6mm
  • PCB color: Green
  • Material Type: FR4-Standard Tg 130-140C
  • HASL(with lead) surface finish
  • 1oz copper weight
  • Fully tested with flying probe test
  • Solder mask for top and bottom layers
  • No oxidization ever
  • Size of PCB: 63*46mm

 

Help Video

Additional information

Weight0.008 kg

Reviews

There are no reviews yet.

Be the first to review “15A Adjustable Voltage Regulator High Quality PCB Only”
X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×