රු240.00

In Stock
11 Sales
Malabe: 0 in stock
Moratuwa: 0 in stock

Available on backorder

Compare
SKU: BK01003 Categories: ,

Description

  • පරිගණකවල මතු වෙන දෝෂ සමනය කරන අයුරු
  • පරිගණක පාවිච්චි කරන විට විවිධ අවස්ථාවලදී එහි මතු වෙන දෝෂවලට හේතු සොයා ගෙන එ්වා සමනය කර ගැනීම, පරිගණක දෝෂ සමනය කිරීම හෙවත් කොම්පියුටර් ට‍්‍රබ්ල්ෂූටිං ලෙස හඳුන්වයි. මෙසේ එදිනෙදාට පරිගණකවල මතු වෙන සෑම දෝෂයක්ම සමනය කර ගැනීම පිණිස කාර්මිකයින් වෙත යා යුතු නැත. ඒවා බොහොමයක් තම තමන්ටම සමනය කර ගත හැකි බැවිනි. එසේ එම වැඩ කර ගන්නා ආකාරය සරලව සහ පැහැදිලිව මෙම පොතෙන් විස්තර කර ඇත්තේ, පරිගණක දෝෂ සමනය කර ගැනීම පිළිබඳව කිසි දෙයක් නොදන්නා අයට වුව ඒවා කර ගත හැකි වෙන පරිදිය.
  • Local purchase

Additional information

Weight0.0875 kg

Reviews

There are no reviews yet.

Be the first to review “EasyGuide – Computer Troubleshooting (Local)”
EasyGuide – Computer Troubleshooting (Local)
රු240.00 Add to cart
X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×