- You cannot add "R.C. Plane and Drone Maker (Local)" to the cart because the product is out of stock.
EasyGuide – Computer Troubleshooting (Local)
රු240.00
In Stock12 Sales
Malabe: 0 in stockMoratuwa: 0 in stock
Available on backorder
Compare
Description
- පරිගණකවල මතු වෙන දෝෂ සමනය කරන අයුරු
- පරිගණක පාවිච්චි කරන විට විවිධ අවස්ථාවලදී එහි මතු වෙන දෝෂවලට හේතු සොයා ගෙන එ්වා සමනය කර ගැනීම, පරිගණක දෝෂ සමනය කිරීම හෙවත් කොම්පියුටර් ට්රබ්ල්ෂූටිං ලෙස හඳුන්වයි. මෙසේ එදිනෙදාට පරිගණකවල මතු වෙන සෑම දෝෂයක්ම සමනය කර ගැනීම පිණිස කාර්මිකයින් වෙත යා යුතු නැත. ඒවා බොහොමයක් තම තමන්ටම සමනය කර ගත හැකි බැවිනි. එසේ එම වැඩ කර ගන්නා ආකාරය සරලව සහ පැහැදිලිව මෙම පොතෙන් විස්තර කර ඇත්තේ, පරිගණක දෝෂ සමනය කර ගැනීම පිළිබඳව කිසි දෙයක් නොදන්නා අයට වුව ඒවා කර ගත හැකි වෙන පරිදිය.
- Local purchase
Additional information
Weight | 0.0875 kg |
---|
You must be logged in to post a review.
Reviews
There are no reviews yet.