Out Of Stock

රු200.00

21 Sales
Malabe: 0 in stock
Moratuwa: 0 in stock

Out of stock

Compare
SKU: BK03047 Categories: , ,

Description

  • මයික්‍රොකොන්ට්‍රෝලර් ප්‍රෝග‍්‍රැමිං වැඩ කළ හැකි දෘඩාංග සහ මෘදුකාංග අතුරුමුහුණත් ගණනාවකි. රාස්බෙරි පයි යනු ඒවා අතරින් ඉතා ජනපි‍්‍රය එකකි. බැංකු කාඩ් පතක් තරම් කුඩා නමුත් සාමාන්‍ය පරිගණකයකින් කර ගත හැකි වැඩ සියල්ලක්ම පාහේ කර ගත හැකි අපූරු කුඩා පරිගණකය රාස්බෙරි පයි පරිගණකයයි. මෙම බෝඩ් ඇසුරෙහි වැඩසටහන් සකසා, විවිධ උපාංග කි‍්‍රයාත්මක කරවන ආකාරය, මුල පටන්ම මෙම අත් පොතෙහි විස්තර කර ඇත්තේ මයික්‍රොකොන්ට්‍රෝලර් ප්‍රොග‍්‍රැමිං ගැන කිසිවක් නොදන්නා අයෙක්ට වුවත් ඒ ගැන මුල පටන්ම ඉගෙන ගත හැකි සේය.
  • All parts needed for this book is available with us.
  • සියළු ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය උපාංග අපගෙන් වගකීමක් සහිතව මිළදී ගත හැක.
  • Local purchase

Additional information

Weight0.087 kg

Reviews

There are no reviews yet.

Be the first to review “EasyGuide – Raspberry Projects (Local)”
X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×