MAGWA USB TV Antenna (Made in SL)
රු2,700.00
26 Sales
Malabe: 0 in stockMoratuwa: 0 in stock
Out of stock
Compare
Description
ගෙදර තියෙන LCD, LED, CRT රූපවාහිනීයට හරියන, මාසික බිල් නැති, clear එකට Tv බලන්න පුළුවන් ඇන්ටෙනාවක් ද හොයන්නේ ? MAGWA USB TV ANTENNA with 1 year Warranty
USB බල සැපයුම් තාක්ෂණය නිසා වඩා වැඩි විදුලි ඉතිරියක් සමඟින්.
අති ප්‍රබල බූස්ටර් පරිපථ දෙකකින් සමන්විත සහ channels clear කරන්න නිමවූ සුවිශේෂී පරිපථයක් ඇතුලත් ලංකාවේ එකම USB TV ඇන්ටෙනාව. (5V power adapter also supplied)
- USB powered, 5V power adapter also supplied
- With SWA-2000 booster
- High gain, Low noise
- Channel: 1-69 local channels can be tuned
- Gain: 24-32dB
- Range: 60-120km
- Output: 75 Ohm
- Input: 300 Ohm
- Coaxial cable length: 38ft
- Coaxial cable material: Half Copper (Copper + Aluminium)
- Made in Sri Lanka
සාමාන්‍යයෙන් අපගේ ඇන්ටෙනාව සවිකර ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් වේ.
A. හොදින් සංඥා ලබා ගත හැකි ආවරණය නොවූ ස්ථානයක ඇන්ටෙනාව සවිකර ගත යුතු වේ.
B. සංඥා බාධක සහිත විදුලි රැහැන්, යකඩ දැල් ආදිය නොමැති ස්ථානයක් විය යුතුය.
C. ඇන්ටෙනාව සවිකල යුතු උස අඩි 5ත් 25ත් අතර වන බැවින් එවැනි උස පරාසයන් කිහිපයක ඇන්ටෙනාව සවිකර රූපවාහිනීය සුසර කර බැලිය යුතුය.
* ලංකාවේ Analog සංඛ්‍යාතයන් විවිධ පරාසයන් ඔස්සේ විසුරුවා හරින බැවින් channel එකින් එකට රූප තත්ත්වය වෙනස් විය හැක, එබැවින් වඩාත් සංඥා ග්රහනය කර ගත හැකි ස්ථානයක් ඇන්ටෙනාව සවිකර ගැනීමට තෝරා ගැනීම මගින් ඔබට ඇති වී තිබෙන දෝෂය මග හරවා ගත හැක.
සැ,යු : කොළඹ හා අවට තදාසන්න ප්‍රදේශ වල අය මෙම ඇන්ටෙනාව සවිකිරීමේදී උස අඩි 4ත් 15ත් අතර සංඥා ලබාගත හැකි උසකින් තැබීම වඩාත් සුදුසු වේ.
කෙසේ වෙතත් දිවයිනේ සමහර ප්‍රදේශ සඳහා අප නිෂ්පාදනය සතු සංඥා ග්රාහක බලය ප්‍රමාණවත් නොවිය හැකි අතර එවැනි සිද්ධීන් වලදී අප නිෂ්පාදනය සදහා ඔබ වැය කරන ලද මුදල (නිෂ්පාදනය නැවත එම වෙළෙඳසැලටම ලබා දීමෙන් පසු) නැවතත් ගෙවීමට කටයුතු සලසා දී ඇත.
අපගේ නිෂ්පාදනය සඳහා ඔබට අවශ්‍ය වන සියලු තාක්ෂණික උපදෙස් ලබාදීමට අප ආයතනය බැඳී සිටින අතරම, හැකි විගස අප ඒ සදහා පිලියම් ලබා දීමට කටයුතු කරන්නෙමු.
ඇන්ටෙනාව සවිකර ගැනීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු සඳහා www.magwaantenna.com ඔස්සේ පිවිසිය හැකියි.
Additional information
Weight | 0.757 kg |
---|
You must be logged in to post a review.
Reviews
There are no reviews yet.