SIM868 GSM GPS Module V2 (Made in SL)
රු5,400.00
In StockMoratuwa: 0 in stock
Available on backorder
Compare
Description
ලංකාවේ නිෂ්පාදනය වන මෙම මොඩියුලයේ හි වෙළදපොලෙහි දක්නට ලැබෙන මොඩියුලන් හි ඇති දුර්වලතා මගහරවා ගනිමින් නවතම SIM868 චිපයෙන් බලගැන්වෙන මෙම GSM මොඩියුලය තවත් විශේෂ වන්නේ මෙහි ඇති සුවිශේෂී බල සැපයුම් ඒකකය වේ. 7V සිට 24V දක්වා ලබාදීමේ හැකියාව නිසා ඔබට ඉතාමත් පහසුවෙන්ම මෙම මොඩියුලය භාවිතා කිරීමට හැකිවේ. එමෙන්ම මෙම මොඩියුලයේ ඇති තවත් විශේෂ කරුණක් වන්නේ මෙහි GPS අන්තර්ගත වීමයි. එම නිසා පහසුවෙන්ම GPS Tracking Systems වැනි දේවල් ඉතා පහසුවෙන්ම කරගැනීමේ හැකියාව පවතී.
- MCU: SIM868 Quad-Band GSM/GPRS module
- Operating Voltage: 7V – 24V
- Applications: GSM + GPS ( Navigation, surveying and mapping, asset tracking, etc.)
- SIM868 supports various location and navigation applications, including autonomous GPS, GLONASS, BEIDOU, QZSS, SBAS (WAAS, EGNOS, GAGAN, MSAS) and A-GPS
- Data GPRS
- GPRS data downlink transfer: max. 85.6 kbpsGPRS data uplink transfer: max. 85.6 kbpsCoding scheme: CS-1, CS-2, CS-3 and CS-4PAP protocol for PPP connectIntegrate the TCP/IP protocolSupport Packet Broadcast Control Channel (PBCCH)
- Made in Sri Lanka, Local purchase
- 1 month warranty
Help Video
You must be logged in to post a review.
Reviews
There are no reviews yet.