10 Jan
Programming Basic – Part 03 – අවසාන කොටස
ඇල්ගොරිතමයට අදාල පරිගණක ක්‍රමලේඛය ගොඩනැගීම ගැටලුවට අදාල ඇල්ගොරිතමය නිර්මාණය කරාට පස්සෙ එය පරිගණකය තුළ ක්‍රියාත්මක කල යුතු වේ. ඒ කියන්නෙ ඇල්ගොරිතමයේ එක් එක් පියවරයන් උපදෙස් බවට පරිවර්තනය කරන්න ඕනෙ. Computer එකට තෙරුම් ගන්න පුලුවන් වෙන්න උපදෙස් දෙන්න නම් අපිට computer language එකක් ඕනෙ කරනව. Computer එකක් කියන්නෙත් digital electronic device එකක් නිසා computer එකට තේරුම් … Read more