15A Adjustable Voltage Regulator High Quality PCB Only
රු160.00
In Stock30 Sales
Malabe: 0 in stockMoratuwa: 1 in stock
Compare
Description
මෙ එක ට්‍රාන්සිස්ටරයක ඔරිජිනල් ඩේටා ෂීට් උපරිම වෝල්ට් 50ක් දක්වා සපෝට් කරන බවත් සහ ඇම්පියර් 15 ක් දක්වා ඇත. මේ වෙනුවට 2N3055 , c5200 වුවද බාවිතා කල හැක. දැනට මේ ටෙස් කිරීමට ට්‍රාන්සිස්ටර් තුන සඳහා යොදා ඇති හීට් සින්ක් කොටස මදි බැවින් අඟල් 8*3 ප්‍රමානයේ වත් හොඳ ගනකම හීට් සින්ක් එකක් බාවිතා කරන්න. වෝල්ට් 24ක් උවද ඉන්පුට් කරල ඔයාට අඩු වැඩි කරල හදාගෙන යූස් කරන්න පුලුවනි. ඒ වගේම සමස්තයක් විදිහට වෝල්ටේජ් කොන්ටෝල් වල වෝල්ටෙජ් එක අඩු කරන්න කරන්න ඒ අවුට් වෙන වෝල්ටේජ් එකත් එක්ක ප්‍රමානයෙන් ඇම්පියර් එකත් අඩු වෙන බව කරුනාවෙන් සලකන්න. තවද අඩු ඇම්පියර් 1ක් තියෙන වොල්ට් 24ක් ඉන්පුට් කරත් වැඩි ඇම්පියර් එකක් අවුට් නොවන බවත් මතකෙ තබාගන්න.
- 2 layers PCB (top and bottom)
- PCB thickness: 1.6mm
- PCB color: Green
- Material Type: FR4-Standard Tg 130-140C
- HASL(with lead) surface finish
- 1oz copper weight
- Fully tested with flying probe test
- Solder mask for top and bottom layers
- No oxidization ever
- Size of PCB: 63*46mm
Help Video
Additional information
Weight | 0.008 kg |
---|
You must be logged in to post a review.
Reviews
There are no reviews yet.