රු200.00

In Stock
11 Sales
Malabe: 0 in stock
Moratuwa: 7 in stock

Compare
SKU: BK03011 Categories: , ,

Description

  • විශේෂඥ දැනුමක් ඇති අයට පමණක් කළ හැකි කාර්යක්ව තිබූ මයික්‍රොකොන්ට්‍රෝලර් ප්‍රෝග‍්‍රැමිං වැඩ, ආධුනිකයින්ට වුවත් කළ හැකි සේ සරල කර, තනි පුවරු පරිගණක නිපදවා තිබේ. මයික්‍රොබිට් යනු ඒවා අතරින් ඉතා ජනපි‍්‍රය එකකි. මෙම බෝඞ් ඇසුරෙහි වැඩසටහන් සකසා, විවිධ උපාංග කි‍්‍රයාත්මක කරවන ආකාරය, මුල පටන්ම මෙම අත් පොතෙහි විස්තර කර ඇත්තේ මයික්‍රොකොන්ට්‍රෝලර් ප්‍රෝග‍්‍රැමිං ගැන කිසිවක් නොදන්නා අයෙක්ට වුවත් ඒ ගැන මුල පටන්ම ඉගෙන ගත හැකි සේය. වර්ණයෙන් මුද්‍රිත අත්පොතක මිල රු.200 යි.
  • Local purchase

Additional information

Weight0.0885 kg

Reviews

There are no reviews yet.

Be the first to review “EasyGuide – micro:bit Programming (Local)”
EasyGuide – micro:bit Programming (Local)
රු200.00 Add to cart
X
4
    Quick Cart View
    374+ shoppers have bought this
    5050 Cool White SMD LED
    Price: රු4.00
    - +
    රු4.00
    696+ shoppers have bought this
    390pF 50V Ceramic Disc Capacitor
    Price: රු1.00
    - +
    රු1.00
    91+ shoppers have bought this
    65 Pcs Male to Male Jumper Wire
    Price: රු390.00
    - +
    රු390.00
    166+ shoppers have bought this
    LED 10mm Green Diffused
    Price: රු9.00
    - +
    රු9.00

      ×