EasyGuide – FL Studio (Local)
රු200.00
In Stock16 Sales
Malabe: 4 in stockMoratuwa: 9 in stock
Compare
Description
- සැබෑ සංගීත භාණ්ඩ භාවිතා නොකර, පරිගණකය ඇසුරෙන්ම සංගීත ඛණ්ඩ නිර්මාණය කර ගත හැකි මෙන්ම සංස්කරණ කටයුතු කළ හැකි පරිගණක වැඩසටහන් තිබෙයි. මෙවැනි වැඩසටහන්අ තරින් ෆෘටි ලූප්ස් ස්ටූඩියෝ හෙවත් එෆ්එල් ස්ටූඩියෝ යනු අද ලොව වෘත්තීය මට්ටමේ සංගීත නිර්මාපකයින් පවා භාවිතා කරන වැඩසටහනකි. එෆ්එල් ස්ටූඩියෝ වැඩසටහන භාවිතා කරන ආකාරය මුල පටන්ම මෙම අත්පොතෙන් විස්තර කර ඇති නිසා, එමඟින් වැඩ කිරීමට නොදන්නා ඕනෑම අයෙක්ට වුවත් මෙම අත්පොත පරිහරණය කර සංගීත ඛණ්ඩ නිර්මාණය කරන ආකාරය හොඳින් ඉගෙන ගැනීමට පුළුවන.
- Local purchase
Additional information
Weight | 0.0885 kg |
---|
You must be logged in to post a review.
Reviews
There are no reviews yet.