Out Of Stock
EasyGuide – Raspberry Projects (Local)
රු200.00
21 Sales
Malabe: 0 in stockMoratuwa: 0 in stock
Out of stock
Compare
Description
- මයික්‍රොකොන්ට්‍රෝලර් ප්‍රෝග්‍රැමිං වැඩ කළ හැකි දෘඩාංග සහ මෘදුකාංග අතුරුමුහුණත් ගණනාවකි. රාස්බෙරි පයි යනු ඒවා අතරින් ඉතා ජනපි‍්‍රය එකකි. බැංකු කාඩ් පතක් තරම් කුඩා නමුත් සාමාන්‍ය පරිගණකයකින් කර ගත හැකි වැඩ සියල්ලක්ම පාහේ කර ගත හැකි අපූරු කුඩා පරිගණකය රාස්බෙරි පයි පරිගණකයයි. මෙම බෝඩ් ඇසුරෙහි වැඩසටහන් සකසා, විවිධ උපාංග කි‍්‍රයාත්මක කරවන ආකාරය, මුල පටන්ම මෙම අත් පොතෙහි විස්තර කර ඇත්තේ මයික්‍රොකොන්ට්‍රෝලර් ප්රොග්රැමිං ගැන කිසිවක් නොදන්නා අයෙක්ට වුවත් ඒ ගැන මුල පටන්ම ඉගෙන ගත හැකි සේය.
- All parts needed for this book is available with us.
- සියළු ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය උපාංග අපගෙන් වගකීමක් සහිතව මිළදී ගත හැක.
- Local purchase
Additional information
Weight | 0.087 kg |
---|
You must be logged in to post a review.
Reviews
There are no reviews yet.