Programming Basic Part 01

  Arduino ගැනම විතරක් මෙච්චර දවස් කතා කරපු අපි කතා කරපු නැති දෙයක් තමයි අපිට එන ගැටලුවක් හදුනාගෙන ඒ ගැටලුවට විසදුමක් විදිහට program එකක් ලියාගන්නෙ කොහොමද කියල. ඒ සම්බන්ධව කියන ලිපි පෙලේ පළවෙනි ලිපිය තමයි මේ. ගැටලු විසදීම සදහා පරිගණක ක්‍රමලේඛණය Computer එකක් කියන්නෙ සාමාන්‍ය electronic උපකරණයක්ම උනත් මේ computer එක ක්‍රියාත්මක වෙන්නෙ එයට බාහිරින් … Read more

Arduino Basic Part 07 – Pulse Width Modulation (PWM)

Pulse Width Modulation එහෙමත් නැත්තන් PWM කියන්නෙ මොකක්ද කියල අපි බලමු. මේ ක්‍රමය පාවිච්චි කරල අපිට පුලුවන් motor එකක speed එක control කරන්න. Servo motor එකක් එක්ක communicate කරන්න. ලස්සන LED රටා නිර්මාණය කරන්න. විවිධ communication systems හදන්න වගේ දේවල් කරන්න. Arduino එකක voltage range එක තියෙන්නෙ 0V සිට 5Vදක්වා පරාසයක. Arduino  බෝඩ් එකක PWM කියල … Read more

Arduino Basic Part 06 – Timing

Time එහෙමත් නැත්තන් කාලයත් එක්ක අපි Arduino වලදී වැඩ කරනව. ඔයා LED එකක් blink කරන්න ගියත්, timer එකක් හදන්න ගියත් මොනම වැඩක් කරන්න ගියත් ගොඩක් වෙලාවට මේ කාලය කියන සාධකය අපිට පාලනය කරන්නට වෙනව. අපි සාමාන්‍යෙන් LED එකක් තත්පරයක් පාසා on වෙමින් off වෙමින් යන blink program එකක් ගත්තොත්, digitalWrite(13,HIGH); delay(1000); digitalWrite(13,LOW); delay(1000); මේ විදිහට … Read more

Arduino Basic Part 05 – Symbols & Operators

Symbols   Arduino වලදි අපි විවිධ Symbols පාවිච්චි කරනවා. Arduino වලදී භාවිතා වෙන ප්‍රධාන symbols සහ ඒවායේ යෙදීම් අපි දැන් බලමු. 1. Curly Brackets {} අපි curly brackets පාවිච්චි කරන්නෙ function එකක සීමාව ලකුනු කරන්න. ඒ කියන්නෙ පටන් ගන්න තැනයි, ඉවර වෙන තැනයි පෙන්නන්න. මේකෙදි බලන ප්‍රධාන නීතිය වෙන්නෙ opening brackets ‘{‘ ගාන closing brackets … Read more

Arduino Basic Part 04 – Variables, Arrays and Functions

Variable :- Arduino program ලියද්දී අපිට නැතුවම බැරි දෙයක් තමයි variables කියන්නෙත්. Programming language වලදී variable එකක් කියන්නේ වෙනස් විය හැකි value එකකට.අපි සාමාන්‍යයෙන් කරන්නෙ එහෙම වෙනස් වෙන්න පුලුවන් අගය යම් කිසි නමකට assign කරල variable එකක් විදිහට භාවිතා කරන එක. අපි බාවිතා කරන variables එක එක විදියට තියෙන්න පුළුවන්. ඒක අංකයක්, අකුරක්, වචනයක් වෙන්න පුලුවන්. මෙන්න මේ … Read more

Arduino Basic Part 03 – Arduino Data Types

විවිධ වර්ගවල variables හෝ functions declare කිරීමට අපි data types යොදා ගන්නව. යම් variable එකක් save කිරීම සදහා මතකයෙන් ලබාගන්නා ඉඩ ප්‍රමාණය කොපමනද, save කරන ලද bit pattern එක ආදිය තීරනය කරනු ලබන්නේ මේ data types විසින්. (variables සහ functions ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරි ලිපියකින් අරගෙන එන්නම්) Arduino වලදී භාවිතා වන data types කීපයක්. void … Read more

Arduino Basic Part 02

අද අපි කතා කරන්න යන්නෙ Arduino software interface එක ගැන. මේ ගැන කතා කරන්න කලින් Arduino software එක download කරගෙන ඉමු. Arduino software :- Download here මේ link එකෙන් ගිහින් download කරගත්තු software එක computer එකට install කරගෙන Arduino software එක open කරගන්න. දැන් ඔයාට පේන්න තියන interface එකට තමයි Arduino environment page එක කියන්නෙ. (2 … Read more

Arduino Basic Part 01

මේ Arduino කියන්නෙ මොකක්ද කියන්න අද වෙද්දී ගොඩක් අය දන්නව. නමුත් Basic හරියට නොදැන ආඩුඊනෝ කියන දේ පටන් ගත්තු ගොඩක් අය ඉන්නව. ඉතින් Arduino beginners ලට හරියට ඉගෙන ගන්න අපේ blog එකෙන් තීරනය කලා Arduino කියන්නෙ මොකක්ද කියන තැන ඉදන්ම ඉහළට යන්න. ආඩුඊනෝ කියන්නෙ අපිට LED එකක් blink කරන තැන ඉදන් robot නිර්මාණයක්. තවත් අපිට … Read more

Arduino Programming Part 31 – Temperature Display System with GSM & EEPROM

අද අපි කතා කරන්න යන්නෙ Temperature Display System එකක් හදාගන්න විදිහ ගැන. මේකෙ තියන විශේෂත්වය තමයි ඔයාගෙ phone එකෙන් ලෝකෙ ඕනෙම තැනක ඉදන් මේ system එක on/off කරන්න පුලුවන් එක. ඒ වගේම ප්‍රධානම විශේෂත්වය තමයි උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට වැඩි උනොත් ඒ බව ඔයාගෙ phone එකට message එකකින් දන්වන එක. ඒ වගේම LCD display එකක … Read more

Arduino Programming Part 30 – Arduino Compass (මාලිමාව)

අද අපි කතා කරන්න යන්නේ Arduino යොදාගෙන මාලිමාවක් හදාගන්න විදිහ ගැන. මේකෙදි අපි Arduino IDE එකට අමතරව processing කියන software එකත් භාවිතා කරනව. ඉතින් මේ සදහා අපිට Honeywell HMC5983L කියන chip එක base වෙලා තියන GY-282 කියන sensor module එක භාවිතා කරන්න වෙනව. ඔයාටත් මේ Module එක Scion Electronics එකෙන් Warranty එකක් එක්කම රු. 750ක් … Read more
X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×